Download App

Chapter 2: චරිත හඳුන්වා දීම ෴

1. Wang Yibo

වයස අවුරුදු 24 ක ඉතා කඩවසම් තදගති ඇති තරුණයෙකි. නමුත් ඉතා සංවේදී හදවතක් ඇත්තෙකි. Lan Business හි හිමිකරු වූ Huang Ziteng ගේ එකම පුත්‍රයාය. Lan Business ව්‍යාපාර සන්නාම ජාලයේ වර්තමාන CEO වන අතර අනාගත හිමිකරුවා ය.

2. Xiao Zhan

වයස අවුරුදු 30 ක නමුත් වයසට වඩා අඩු හුරතල් පෙනුමක් සහිත ඉතා අහිංසක තරුණයෙකි. විශ්ව විද්‍යාල උපාධිදාරිකි . නමුත් තවමත් රැකියාවක් නොමැති නිසා තම දුප්පත් මාපියන්ට සහය වෙමින් ඔවුන්ව රැක බලා ගනිමින් ඉතා දුක්ඛිත දිවියක් ගෙවයි. ඔහු කෙසේ හෝ ජීවත් වීමට මුදල් සොයා ගැනීම සඳහා රැකියාවක් ලබා ගැනීමට උත්සාහ දරයි.

3. Huang Ziteng

Lan Business ව්‍යාපාර සන්නාම ජාලයේ හිමිකරුවාය. Wang Yibo ගේ පියා ය. චීනයේ ප්‍රධාන පෙළේ ධනවතුන්ගෙන් එක් අයෙකි.

4. Lee Yeuk-tung

Huang Ziteng ගේ බිරිඳයි. Wang Yibo ගේ මවයි.

5. Yubin & Meng Ziyi

Xiao Zhan ගේ මිතුරා හා මිතුරියයි. ඔවුන් දෙදෙනා රැකියාව කරන්නේ Lan Business ආයතනයේය.

6. Xuan Lu

Wang Yibo ගේ විවාහ ගිවිසගත් පෙම්වතියයි. Jin Bussiness ආයතනයේ හිමිකරු වූ Zhu Zanjin ගේ එකම සොහොයුරියයි. කුඩා කලදීම මව්පියන් හදිසි අනතුරකින් මිය ගොස් ඇත.

7. Lu Jianmin

Xiao Zhan ගේ පියාය. දුප්පත් කුඩා අවන්හල් හිමියෙකි.

8. Zhang Jingtong

Lu Jianmin ගේ බිරිඳය. Xiao Zhan ගේ මවය.

9. Zhu Zanjin

Jin Business ආයතනයේ හිමිකරුවාය. Xuan Lu ගේ සොහොයුරාය.

10. Zheng Fan Xing

අවුරුදු 18ක තරුණයෙකි. Yibo ගේ ඥාති සහෝදරියකගේ පුත්‍රයෙකි. අධ්‍යාපන කටයුතු සඳහා Yibo ගේ නිවසේ නැවතී සිටියි.

11. Liu Haikuan

Huang Ziteng ගේ ලේකම් ය.

12. He Peng

Wen Business ආයතනයේ හිමිකරුවාය.

*****************************

(මෙය මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතාවක් වන අතර මෙහි ඇතුළත් වන කිසිඳු චරිතයක සත්‍ය ජීවිතය සමඟ මෙහි කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.)

(This is a fictional story I created and has nothing to do with the real life of any of the characters included here.)


Load failed, please RETRY

Batch unlock chapters

Table of Contents

Display Options

Background

Font

Size

Chapter comments

Write a review Reading Status: C2
Fail to post. Please try again
  • Writing Quality
  • Stability of Updates
  • Story Development
  • Character Design
  • World Background

The total score 0.0

Review posted successfully! Read more reviews
Report inappropriate content
error Tip

Report abuse

Paragraph comments

Login