/ Fantasy / I DON'T CARE WHO YOU ARE...

I DON'T CARE WHO YOU ARE... Original

I DON'T CARE WHO YOU ARE...

Fantasy 4 Chapters 6.1K Views
Author: SYDrama_SHIXU

Not enough ratings

Read
About Table of Contents

Synopsis

ජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ.

මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට.

හැබැයි මොනදේ වුණත් තමන් ආදරේ කරන කෙනා කවුරු උනත් ඒ ආදරේ කවදාවත් වෙනස් නොකර රැකගන්න එයාලා උත්සාහ කරනවා.

(මෙය මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතාවක් වන අතර මෙහි ඇතුළත් වන කිසිඳු චරිතයක සත්‍ය ජීවිතය සමඟ මෙහි කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.)

(This is a fictional story I created and has nothing to do with the real life of any of the characters included here.)

Parental Guidance Suggested

You May Also Like

Share your thoughts with others

Write a review

Author SYDrama_SHIXU